தமிழ்
English
Contact
Tuesday 25th July 2017    
අතුරුදන් වූ දැරියගේ මළ සිරුර හමුවේ « Lanka Views | Views of the truth

අතුරුදන් වූ දැරියගේ මළ සිරුර හමුවේ




පසුගිය සිකුරාදා සිට අතුරුදන්ව සිටි පස් හැවිරිදි දැරියගේ මළ සිරුර හමු වූ බව පොලිසිය කියයි. නිවස ආසන්නයේ ඇලක තිබී මළ සිරුර හමුවී ඇත. කොටදෙනියාවේ පදිංචිව සිටි ඇය පසුගිය සිකුරාදා රාත්‍රී දෙමාපියන්, ඇගේ සොයුරා, ආච්චි සහ සීයා සමඟ නිදා සිටි බවත් රාත්‍රී අතුරුදන් වී ඇති බවත් පොලිසියට පැමිණිලි කර තිබිණි. පොලිසිය පරීක්ෂණ පවත්වයි.



Related News