සරණාගත තේමාවෙන් සිනමා උළෙලක්!

2016.06.24-film-festival

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද මහකොමසාරිස් කාර්යාලයේ හා විදේශ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සරණාගත තේමාව රැගත් සිනමා උලෙළක් අද (24)  සහ හෙට (25) දෙදින කොළඹ 7, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

නොමිලයේ පැවැත්වෙන මෙම සිනමා උළෙලට 24-25 දෙදින පස්වරු 2.00ට ඉතාලි වාර්තා චිත්‍රපටයක් වන Young Syrian Lenses ද පස්වරු 4.00ට  Boxing for Freedom සිනමා කෘතිය සහ පස්වරු 6.30ට The Good Lie කෘතිය තිරගත වේ.

Leave a Reply