ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මෙහෙයවන 2016 සිනමා කතිකාවේ දෙවැනි අදියර, ජූනි මස 30 වැනිදා සවස 3.30ට කොළඹ 7 චිත්‍රපට සංස්ථා සිනමාොහලේදී පැවැත්වේ.
“සිනමාව සහ පවුල“ යන තේමාවෙන් මෙවර කතිකාවට අදහස් එක් කරන්නේ සිනමාවේදී අශෝක හදගම සහ විචාරක බූපති නලින් වික්‍රමගේ විසිනි.


