වරාය නගර විනාශය එපා – ධීවර සංවිධාන එකමුතු ජනතාව දැනුවත් කරයි

IMG_9645

පසුගිය මැතිවරණ සමයේ වත්මන් ආණ්ඩුවේ නායකයින් විසින් නවතා දමන බවට වහසි බස් දෙඩූ වරාය නගරය යහපාලන යැයි කියාගන්නා පාලකයින් විසින් හොර රහසේ කරගෙන යන බවත් ඉන් රටටත් ධීවර ප‍්‍රජාවටත් මහත් විනාශයක් සිදුවන බවත් පවසමින් ධීවර සංවිධාන එකමුතුව විසින් ඊයේ දින (නොවැ 17) සවස මීගමුව නගරයේදී අතිපත‍්‍රීකා බෙදමින් ජනතාව දැනුවත් කරන ලදී.

එහි ජායාරූප කිහිපයක්

nigambo2

nigambo3

IMG_9649

Leave a Reply