ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරුන් 24ක් හා රාජ්‍ය ඇමතිවරුන් 19ක් ඊයේ (09) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඔවුන්ගේ නම් මෙසේය.
රාජ්‍ය ඇමතිවරුන්
ලක්ෂ්මන් යාපා අබේවර්ධන – මුදල්
ඒ.එච්.එම්.පවුසි – ජාතික ඒකාබද්ධතා
ටී.බී.ඒකනායක – ඉඩම්
පාලිත රංගේ බණ්ඩාර – වෘත්තීය පුහුණු
ප්‍රියංකර ජයරත්න – නීතිය හා සාමය
ඩිලාන් පෙරේරා – මහාමාර්ග
රවීන්ද්‍ර සමරවීර – කම්කරු හා වෘත්තිය සමිති
දිලිප් වෙදආරච්චි – ධීවර රාජ්‍ය ඇමැති
වසන්ත සේනානායක – වාරිමාර්ග
නිරෝෂන් පෙරේරා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික
රුවන් විජයවර්ධන – ආරක්ෂක රාජ්‍ය ඇමැති
මොහාන් ලාල් ග්‍රේරු – විශ්ව විද්‍යාල අධ්‍යාපන
චම්පික ප්‍රේමදාස – කර්මාන්ත
ඩබ්ලිව්.මහේෂ්වරන් – ළමා කටයුතු
වී.රාධක්‍රිෂ්ණන් – අධ්‍යාපන
ඒ.එල්.එම්.හිස්බුල්ලා – පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම්
සුජීව සේනසිංහ – ජාත්‍යන්තර වෙළඳාම්
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – ජලසම්පාදන
වසන්ත අලුවිහාරේ – කෘෂිකර්ම
නියෝජ්‍ය ඇමතිවරුන්
සුසන්ත පුංචිනිළමේ – රාජ්‍ය පරිපාලන
ලසන්ත අලගියවන්න – මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන
සුමේධා ජී.ජයසේන – තිරසාර සංවර්ධනය හා වනජීවී
එච්.එම්. හාරිස් – ක්‍රීඩා
අමීර් අලි – ග්‍රාමීය ආර්ථික
තාරානාත් බස්නායක – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
අජිත් පී.පෙරේරා – විදුලිබල හා බල ශක්ති
හර්ෂ ද සිල්වා – විදේශ කටයුතු
කරුණාරත්න පරණවිතාන – පළාත් සභා හා පළාත් පාලන
ඉන්දික බණ්ඩාරනායක – නිවාස
රංජන් රාමනායක – සමාජ සේවා
ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය
සිරිපාල ගම්ලත් – විදේශ රැකියා
නිමල් ලංසා – සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු
අශෝක අබේරත්න – ප්‍රවාහන
එරාන් වික්‍රමරත්න – රාජ්‍ය ව්‍යවසාය
අරුන්දික ප්‍රනාන්දු – ස්වදේශ කටයුතු
අනුරාධ ජයරත්න – මහවැලි සංවර්ධන
එස්.දුෂ්මන්ත – අධිකරණ
දුනේෂ් ගන්කන්ද – ආපදා කළමනාකරණ
අනෝමා ගමගේ – ඛනිජ තෙල්
දුලිප් විජේසේකර – තැපැල් හා මුස්ලිම් කටයුතු
ලක්ෂ්මන් වසන්ත පෙරේරා – වැවිලි කර්මාන්ත
නිශාන්ත මුතුහෙට්ටිගම – වරාය