தமிழ்
English
Contact
Wednesday 8th June 2022    
පවුලම කැබිනෙට්ටුවේ  | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පවුලම කැබිනෙට්ටුවේ 



දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට අඹුසැමි යුවලක් ආණ්ඩුවේ අමාත්‍ය ධුර දැරීම මෙවර වාර්තා විය.

ඒ දයා ගමගේ සහ අනෝමා ගමගේ යන දෙපළයි. දයා ගමගේ ප්‍රාථමික කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, අනෝමා ගමගේ ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දුන්හ.




Related News