රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිවරු මෙන්න

news depiuty

ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරුන් 24ක් හා රාජ්‍ය ඇමතිවරුන් 19ක් ඊයේ (09) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඔවුන්ගේ නම් මෙසේය.

රාජ්‍ය ඇමතිවරුන්

ලක්ෂ්මන් යාපා අබේවර්ධන – මුදල්

ඒ.එච්.එම්.පවුසි – ජාතික ඒකාබද්ධතා

ටී.බී.ඒකනායක – ඉඩම්

පාලිත රංගේ බණ්ඩාර – වෘත්තීය පුහුණු

ප්‍රියංකර ජයරත්න – නීතිය හා සාමය

ඩිලාන් පෙරේරා – මහාමාර්ග

රවීන්ද්‍ර සමරවීර – කම්කරු හා වෘත්තිය සමිති

දිලිප් වෙදආරච්චි – ධීවර රාජ්‍ය ඇමැති

වසන්ත සේනානායක – වාරිමාර්ග

නිරෝෂන් පෙරේරා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික

රුවන් විජයවර්ධන – ආරක්ෂක රාජ්‍ය ඇමැති

මොහාන් ලාල් ග්‍රේරු – විශ්ව විද්‍යාල අධ්‍යාපන

චම්පික ප්‍රේමදාස – කර්මාන්ත

ඩබ්ලිව්.මහේෂ්වරන් – ළමා කටයුතු

වී.රාධක්‍රිෂ්ණන් – අධ්‍යාපන

ඒ.එල්.එම්.හිස්බුල්ලා – පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම්

සුජීව සේනසිංහ – ජාත්‍යන්තර වෙළඳාම්

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – ජලසම්පාදන

වසන්ත අලුවිහාරේ – කෘෂිකර්ම

නියෝජ්‍ය ඇමතිවරුන්

සුසන්ත පුංචිනිළමේ – රාජ්‍ය පරිපාලන

ලසන්ත අලගියවන්න – මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන

සුමේධා ජී.ජයසේන – තිරසාර සංවර්ධනය හා වනජීවී

එච්.එම්. හාරිස් – ක්‍රීඩා

අමීර් අලි – ග්‍රාමීය ආර්ථික

තාරානාත් බස්නායක – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්

අජිත් පී.පෙරේරා – විදුලිබල හා බල ශක්ති

හර්ෂ ද සිල්වා – විදේශ කටයුතු

කරුණාරත්න පරණවිතාන – පළාත් සභා හා පළාත් පාලන

ඉන්දික බණ්ඩාරනායක – නිවාස

රංජන් රාමනායක – සමාජ සේවා

ෆයිසාල් කාසිම්  – සෞඛ්‍ය

සිරිපාල ගම්ලත් – විදේශ රැකියා

නිමල් ලංසා – සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු

අශෝක අබේරත්න – ප්‍රවාහන

එරාන් වික්‍රමරත්න – රාජ්‍ය ව්‍යවසාය

අරුන්දික ප්‍රනාන්දු – ස්වදේශ කටයුතු

අනුරාධ ජයරත්න  – මහවැලි සංවර්ධන

එස්.දුෂ්මන්ත – අධිකරණ

දුනේෂ් ගන්කන්ද – ආපදා කළමනාකරණ

අනෝමා ගමගේ – ඛනිජ තෙල්

දුලිප් විජේසේකර – තැපැල් හා මුස්ලිම් කටයුතු

ලක්ෂ්මන් වසන්ත පෙරේරා – වැවිලි කර්මාන්ත

නිශාන්ත මුතුහෙට්ටිගම – වරාය

Leave a Reply