‘යකුළු‘ කාව්‍ය සංග්‍රහය සහ ‘සොරායාට ගල් ගැසීම‘

chulananda-samaranayake

චූලානන්ද සමරනායකගේ යකුලු කාව්‍ය සංග්‍රහය සහ සොරායාට ගල්ගැසීම පරිවර්තන කෘතිය පිලිබද සංවාදයක් ඔක්තෝබර් 30 වැනිදා සවස 2.30ට කලුතර, කලමුල්ල, පියවර පුස්තකාලයේදී පැවැත්වේ. මෙම අවස්ථාවේ මහින්ද නාමල්, තරංගනී රෙසිකා සහ චූලානන්ද සමරනායක විසින් අදහස් දැක්වීමෙන් දායකවනු ඇත.

විණැන මාධ්‍ය හා කලා පදනම විසින් මෙහෙයවන මාසික කලා වැඩසටහනේ අංගයකි.

Leave a Reply