ශිෂ්‍ය ඝාතනයට එරෙහිව දිවයින පුරා විශ්ව විද්‍යාල සිසු විරෝධතා!

jaffna-uni-protest

යාපනයේ සරසවි සිසුන් දෙදෙනා වෙඩිතබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් යාපන සරසවි සිසුහු අද (24) උදේ යාපනය කච්චේරියේ දොරටු අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදී සිටියහ.

මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර, රජරට, පේරාදෙණිය, වයඹ, කලණිය, රුහුණ, සෞන්දර්ය, සබරගමුව හා නැගෙනහිර යන විශ්වවිද්‍යාලවලද මෙම සාපරාධී ශිෂ්‍ය ඝාතනයට එරෙහිව විරෝධතා පැවැත්වෙන බව වාර්තා විය.

Leave a Reply