පොලිස් මර්දනය පවතින්නෙ රාජ්‍ය උවමනාවක් ලෙසයි – ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ’

Campaign for Democracy

පසුගියදා පොලිස් වෙඩිතැබීමකින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මරණයට පත් වීම සම්බන්ධව අදහස් ප‍්‍රකාශ කරන්නට ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ’ (Campaign for Democracy) සංවිධානය විසින් අද (23) කොළඹදී ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම අවස්ථාවට වාමාංශික පක්ෂ නායකයෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ සහභාගි වූහ.

කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත, එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති, ‘වමේ හඩ‘ සංවිධානයේ ලීනස් ජයතිලක, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ රුවන් මධුසංක, අලුත් පරපුර සංවිධානයේ සමල් විමුක්ති හේමචන්ද්‍ර, තරුණ නීතිඥයෝ සංවිධානයේ නුවන් බෝපගේ යන නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවේදී යාපනය ශිෂ්‍ය ඝාතනය පිලිබද පොලිසියටත් ආණ්ඩුවටත් බරපතල විවේචන ඉදිරිපත් කලහ.

මෙහිදී එක් එක් පක්ෂ හා සංවිධාන නියෝජිතයන් විසින් පළ කළ අදහස්වලට (ඡායාරූපයට පහතින්) සවන්දෙන්න.


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ – චමීර කොස්වත්ත

chamira-koswatta


කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

nirmal-ranjith



එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති, ‘වමේ හඩ‘ සංවිධානයේ ලීනස් ජයතිලක

lenas-jayatilaka



ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්

josep-stalin



ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ රුවන් මධුසංක

nuwan-madusanka



අලුත් පරපුර සංවිධානයේ සමල් විමුක්ති හේමචන්ද්‍ර

nirmal-ranjith



තරුණ නීතිඥයෝ සංවිධානයේ නුවන් බෝපගේ

bopage



Leave a Reply