ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ – කොළඹ උද්ඝෝෂණ රැලියේදී චමීර කොස්වත්ත කළ කතාව
Posted on 10.14.2016 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, මර්දන නීති අහෝසි කිරීම සහ කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පුරවැසිභාවය පිළිගැනීම යන සටන්පාඨ යටතේ ඔක්තෝබර් 10 දින ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ‘ සංවිධානය විසින් කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වීය. ඉන් අනතුරුව පැවති රැලියේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත කළ කතාව…
Related News