මාලඹේ හොර උපාධි කඩයට එරෙහිව සරසවි උද්ඝෝෂණ කුමන්ත‍්‍රණ නවතනු…. මාලබේ හොර උපාධි කඩය අහෝසි කරනු… යනුවෙන් බලකරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (30) දින කැළණිය, රජරට, රුහුණ කෘෂී පීඨයේ පැවැත්වෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එවා ඇති මාධ්‍ය නිවේදනයක දැක්වේ.