සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් රට පුරා පැවැත්විනි. එය සංවිධානය කර තිබුනේ සම අයිතිය ව්‍යාපාරය විසිනි.
එම වැඩසටහනේ කොළඹ නගරයේ අත් පත්‍රිකා බෙදා හැරීම නොවැම්බර් 2දින සවස 4ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වුනු අතර මේ එහි අවස්ථා කිහිපයකි.





