ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා අරගලයේ
ඊයේ, අද සහ හෙට
සම්මන්ත‍්‍රණය
මාර්තු 09 සවස 3.00ට
කොළඹ ජාතික පුස්තකාල හා ප‍්‍රලේකණ මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී…
දේශන-
නීතීඥ ලක්ෂාන් ඩයස්
සමාජ විද්‍යාඥ අහිලන් කදිරගාමර්
පෙසප දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ
මානව හිමිකම් උදෙසා ක‍්‍රියාකාරීන් (AHR)