පිළිකාව ප්‍රතිකාර ගැනීමට මුදල් නොමැතිව දැරියක ජිවිතක්ෂයට පත් වේ. (Video)

No video URL found.

වයස අවුරුදු 13ක දැරියකට පිළිකාවකට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් සොයා ගත නොහැකි වී ජීවිතක්ෂයට පත් වී ඇත. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් මෙම ඛේදනීය ප්‍රවෘත්තිය වාර්තා වේ. 

එම දැරියගේ මව තම දියණියගෙන් ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එය පියා විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත. අවසානයේ පදිංචි වී සිටි නිවාසය විකුණා දැමීමට මෙම මව උත්සාහ කර ඇත. එහිදී සිය විරෝධය පළ කරමින් පියා විසින් මව සහ මෙම රෝගී දියණිය නිවසින් එලවා දමා ඇත. අවසානයේ ප්‍රතිකාමැතිවේතුන් 13 වියැති මෙම දැරිය ඉකුත් 14 වන දින ජිවිතක්ෂයට පත් වී ඇත. 

පෞද්ගලික අංශය මූලික කරගත් ඉන්දීය අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දුර්වලතාවයන් හේතුවෙන් මෙවැනි සිදුවීම් විශාල වශයෙන් සිදු වන බව පැහැදිලිය.

Leave a Reply