හාම්පුතාට වකුගඩුව නොදුන්නැයි දඩුවම් විදින ශ්‍රී ලංකික ගෘහ සේවිකාව
Posted on 05.20.2017 by Madanayaka in දේශීය පුවත් with 0 Comments
2015 මාර්තු මස 15 වන දින සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය දඹුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි තිදරු මවක් මෙම ඛේදනීය ඉරණමකට ගොදුරු වී ඇති බව වාර්තා වේ.
සේවය කරන ස්ථානයේ හාම්පුතාට සිය වකුගඩුව ලාබා දීම ප්‍රතිකෙෂේප කිරීම හේතුවෙන් දරුණු වධ හිංසා වලට ලක්ව ඇති බවත් මේ වන විට ඇය එම හාම්පුතා විසින් සිර කරගෙන සිටින බවටත් වාර්ථා වේ.
තත්වය මෙසේ තිබියදී සෞදියේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඇයව නිදහස් කර ගැනීමට කල් මරමින් සිටින බව පෙනෙන්නට තිබේ.
පසුගිය දිනවල මෙවැනි සිදුවීම් විශාල වශයෙන් වාර්තා වූ අතර අදාල බලධාරීන්ගේ නොසලකා හැරීම් හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් හට සිය ජීවිතද අහිමි විය.
Related News