පැරිස් නුවරදී අපේ‍්‍රල් විරුවන් සමරයි

paris 71 com

පසුගිය අපේ‍්‍රල් 17 වැනි දින ප‍්‍රංශයේ පැරිස් නගරයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රංශ කමිටුව විසින් සංවිධානය කරන ලද `අපේ‍්‍ර විරු සමරුව ’’ ශේ්‍්‍රෂ්ඨ පරාජයක්, නොමියෙන අරමුණක්’’යන තේමාව යටතේ පවත්වා ඇත.

එම සමරු සදහා එරට වෙසෙන ලාංකිකයින් පිරිසක් සහභාගීවී ඇති අතර ඔවුන් අමතා ස්කයිෆ් ඔස්සේ අපේ‍්‍රල් විරු සමරු දේශන එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවත්වා ඇත.

 

 

paris 71 com2

Leave a Reply