தமிழ்
English
Contact
Sunday 5th May 2019    
‘පැනමා පත්‍රිකා‘ මුල් පිටුවේ ලියූ හොංකොං ජනමාධ්‍යවේදියාගෙන් පළි ගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘පැනමා පත්‍රිකා‘ මුල් පිටුවේ ලියූ හොංකොං ජනමාධ්‍යවේදියාගෙන් පළි ගනී



පැනමා පත්‍රිකා හෙළිදරව්වෙන් නම්කරනු ලැබූ හොංකොංහි ධනකුවේරයන්, ජනප්‍රිය පුද්ගලයන් හා දේශපාලකයන් පිළිබදව සිය මුල්පිටුව පුරා පුවතක් පළ කළ Ming Pao නමැති හොංකොං පුවත්පතේ නියා්ජ්‍ය කතුවරයකු වන කියොන් ක්වෙක් යුන් තනතුරෙන් නෙරපා ඇත.

‘උද්ගතව ඇති දුෂ්කර ව්‍යාපාරික පරිසරය‘ නිසා සේවකයන් ඉවත් කරන්නට සිදුව ඇති බවට මෙම පුවත්පතේ නිවේදනයක් පළ කර ඇතත් එහි නෙරපා හැරි ජ්‍යේෂ්ඨ ජනමාධයවේදියාගේ නම සදහන්ව නැත. ෙම් නිසා කෝපයට පත් පුවත්පත් ආයතනයේ කාර්ය මන්ඩලය වෘත්තීය ක්‍රයාමාර්ගයකර එළඹෙන්නට පෙර සේවයෙන් නෙරපූ හේතුව පවසන ලෙස පුවත්පතේ කතුවරයාට අවධාරනය කර තිබේ. ඔවුන් නේවා දෙන්නේ හෙළිදරව් කළ බලවතුන්ගේ බලපෑමට යටත්ව ජනමාධ්‍යෙව්දියා නෙරපා හැරීම පලිගැනීමකට හවුල්වීමක් බවයි.