ප්‍රංශ වසන්තය – සිනමා උළෙල 2016

Untitled

ප්‍රංශ වසන්තය  නමින් ප්‍රංශ සිනමා උලෙලක් ජූලි 12-15 දිනවල පැවැත්වීමට ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශ සංස්කෘතික සංගමය කටයුතු යොදා ඇත.

දිනය වෙලාව ස්ථානය චිත්‍රපටය
12 සවස 6.15 චිත්‍රපට සංස්ථාව, කොළඹ 7 Memories
13 උදේ 10.00 අලියොන්ස්, කොට්ටේ Memories
සවස 5.30 චිත්‍රපට සංස්ථාව, කොළඹ 7 Sand Castles
සවස 7.30 චිත්‍රපට සංස්ථාව, කොළඹ 7 A Bottle in the Gaza Sea
15 සවස 4.30 ලයිට්හවුස් හෝටලය, ගාල්ල Memories
සවස 5.30 චිත්‍රපට සංස්ථාව, කොළඹ 7 Once in a Lifetime
සවස 7.30 චිත්‍රපට සංස්ථාව, කොළඹ 7 Syngue Sabour

 

Leave a Reply