උතුර හා නැගෙනහිර යුද වන්දි සහ ඉඩම් ගැනීමේ උද්ඝෝෂණය ඉදිරියට!

2016.07.13 mer_kiliweddi

යුද්ධයෙන් වූ හානිවලට වන්දි ලබාගැනීමත් පැහැර ගත් ඉඩම් ජනතාවට ලබා ගැනීමත් අරමුණු කරගෙන විරෝධතා පෙත්සමකට ජනතාවගේ අත්සන් ලබා ගැනීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහන අද දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදුකරන ලදී. සමඅයිතිය ව්‍යාපාරය විසින් ආරම්භ කළ මෙම උද්ඝෝෂණ ක්‍රියාදාමය සටන් පාඨ හතරක් මූලික කර ගනිමින් සිදු කරයි.

  • දැන්වත් යුද හානි සඳහා වන්දි ගෙවනු! පැහැර ගත් ඉඩම් ජනතාවට ලබා දෙනු!

  • හමුදාව බැරැක්කවලට සීමා කරනු! ජනාවාසවලින් කඳවුරු ඉවත් කරනු!

  • සියලූ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!

  • සියලූ අතුරුදන් කිරීම් වහා හෙළි කරනු!

මෙහි දැක්වෙන්නේ එම දැනුවත් කිරීමේ හා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනේ අවස්ථා කිහිපයකි.

2016.07.13 mer_kiliweddi

2016.07.13 mer_Malliyathiu

2016.07.13 mer_muthur town

2016.07.13 mer_muthur

 

 

 

 

Leave a Reply