ප්රංශ වසන්තය නමින් ප්රංශ සිනමා උලෙලක් ජූලි 12-15 දිනවල පැවැත්වීමට ප්රංශ තානාපති කාර්යාලය සහ ප්රංශ සංස්කෘතික සංගමය කටයුතු යොදා ඇත.
| දිනය | වෙලාව | ස්ථානය | චිත්රපටය |
| 12 | සවස 6.15 | චිත්රපට සංස්ථාව, කොළඹ 7 | Memories |
| 13 | උදේ 10.00 | අලියොන්ස්, කොට්ටේ | Memories |
| සවස 5.30 | චිත්රපට සංස්ථාව, කොළඹ 7 | Sand Castles | |
| සවස 7.30 | චිත්රපට සංස්ථාව, කොළඹ 7 | A Bottle in the Gaza Sea | |
| 15 | සවස 4.30 | ලයිට්හවුස් හෝටලය, ගාල්ල | Memories |
| සවස 5.30 | චිත්රපට සංස්ථාව, කොළඹ 7 | Once in a Lifetime | |
| සවස 7.30 | චිත්රපට සංස්ථාව, කොළඹ 7 | Syngue Sabour |

