මිල අඩු කළ බඩු 15 ආණ්ඩුව විසින් භාණ්ඩ වර්ග 15ක මිල අඩු කර තිබේ. පරිප්පු, හාල්මැස්සන්, සැමන්, කඩල, කිරිපිටි ඇතුළු භාණ්ඩ වර්ග 15ක් ඊට ඇතුළත් වේ. සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව මෙසේය.