නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය දිනාගැනිමේ අරමුණ සදහා දිවයින පුරා ගුරු – විදුහල්පති සංගම් හඩ නගති

ඊයේ (13) අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය, ගුරු-විදුහල්පතිවරු සංගම් සමග පැවත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගුරු-විදුහල්පති සංගම් මෙම කරුනු අවධාරනය කළහ.

රා පිහිටි සිය සංගම් එකතුවන බවත් මෙහිදී ඔවුහු ප්‍රකාශ කළහ. මාලඹේ සයිටම් උපාධි කඩය අහෝසි කිරීම අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි අරගලය තුල ආදර්ශයක් පමණක් බවත් ඉදිරියේදී අධ්‍යාපන පෞද්ගලීකරණය පිලිබදව ප්‍රතිපත්තියට එරෙහිව අඛණ්ඩ අරගලයක් ඇති බවත් ඒ සදහා අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව කටයුතු කිරීමට බලපොරොත්තු වන බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සේ මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව විසින් සිදුකරගෙන යන අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ ප්‍රතිපත්තියට විරෝධය පලකරන බවත් අනාරක්ෂිත භීෂණකාරී සමාජයක් නිර්මාණය නොකර මාලඹේ සයටම් හොර උපාධි කඩය අහෝසි කර නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙස රජයට බලකර සිටින බව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගුරු-විදුහල්පති සංගම් ක්‍රියාකාරීන් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

Leave a Reply