හවුල් ආණ්ඩුවේ අමාත්‍යාංශ සදහා නව අමාත්‍යංශ ලේකම්වරු 44 දෙනකු පත් කිරීමට ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකර ඇත.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ධූරය හැර අනෙක් සියලු අමාත්‍යංශවලට ලේකම්වරුන් පත්කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් විසින් ඊයේ පස්වරුවේ අමාත්‍යංශ ලේකම්වරන්ට මෙම පත්වීම් ලිපි ලබාදී තිබේ.
එසේ පත්කරන ලද නව අමාත්‍යාංශ ලේකම්වරු මෙසේය
1.වී.සිවඥානසෝති – පුනරුත්ථාපන නැවත පදිංචි කරීම හා හින්දු ආගමික අමාත්‍යාංශය
2. ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග – මුදල් අමාත්‍යාංශය
3. එස්.එම්.ගෝඨාභය ජයරත්න – කම්කරු හා වෘත්තිය සමිති සබ`දතා අමාත්‍යාංශය
4. ඩබ්ලිවි.එම්.වී.නාරම්පනාව – පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
5. ඩබ්ලිවි.එම්.බන්දුසේන – අධ්‍යාපන අමාත්‍යාංශය
6. පී.කේ.ඩී.අමරවර්ධන – ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය
7. උදය ආර්.සෙනවිරත්න – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
8.නිහාල් සෝමවීර – ප්‍රවාහන අමාත්‍යාංශය
9.ඩබ්ලිව්.එස්.කරුණාරත්න මිය – ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබ`ද අමාත්‍යාංශය
10.වසන්ත ඒකනායක- බුද්ධ ශාසන අමාත්‍යාංශය
11.පී.එච්.එල්.ව්මලසිරි පෙරේරා – තැපැල්ල තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය
12.පී.එච්.ජෙ.බී.සුගතදාස – සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
13.පී.එස්.විතානගේ – විදේශ රැකියා අමාත්‍යාංශය අමාත්‍යාංශය
14.එස්.එස්.මියනවල – ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය
15. පද්මසිරි ජයමාන්න – අධිකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය
16. ආර්.එම්.ඩී.බි.මීගස්මුල්ල – තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය
17. වී.බී.පී.කේ.වීරසිංහ මිය – ජාතික සංවාද පිළිබද අමාත්‍යාංශය
18ග.උපාලි මාරසිංහ – සෞඛ්‍යල පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
19.ගාමිණි රාජකරුණා – දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
20. . එම්. ජයවික්‍රම – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
21. ආචාර්ය ඩී.එම්.ආර්.බී දිසානායක- ක්‍රීඩා අමාත්‍යාංශය
22. බී.විජයරත්න- කෘෂිකර්ම අමාත්‍යාංශය
23. ජෙ. ජෙ. රත්නසිරි – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
24. ආචාර්ය බී. එම්. එස්. බටගොඩ – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
25. එල්. පී.ජයම්පති – වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
26. එම්. අයි. එම්. රාෆික් – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය
27. ආචාර්ය අයි. එච්. කේ. මහනාම – ඉඩම් අමාත්‍යාංශය
28. ජේ. දඩල්ලගේ – රාජ්‍ය පරිපාලන හා කළමණාකරණය පිළිබද අමාත්‍යාංශය
29 ඩී.කේ. ආර්. ඒකනායක මිය – ග්‍රාමීය ආර්ථීකය පිළිබද අමාත්‍යාංශය
30 ආර්. නඩරාසාපිල්ලේ මිය – කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
31. ටී. එම්. කේ. බී. තෙන්නකෝන් – කර්මාන්ත හා වානිජ කටයුතු
32. සී. වාගීශ්වර මිය – විදේශ කටයුතු අමාත්‍යාංශය
33 එන්. රූපසිංහ – මහ නගර හා බස්නාහිර සංවර්ධන
34. කරුණාසේන හෙටිටිආරච්චි – ආරක්ෂක අමාත්‍යාංශය
35. පී. රණේපුර – නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය
36. ඩී. ස්වර්ණපාල – අභ්‍යන්තර කටයුතු වයඔ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යාංශය
37. එම්. සෙනෙවිරත්න – සමාජ සවිබලගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය
38. ආර්. විජය ලක්ෂ්මි මිය – තාක්ෂණ ල තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍යාංශය
39. ඩබ්. එම්. එම්. ආර්. අධිකාරි මිය – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
40. ඩී. සී. දිසානායක – විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය
41. ඩබ්. කේ. කේ. අතුකෝරළ මිය – නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය
42. ජගත් විජේවීර – නීතිය හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
43. චන්ද්‍රානි සේනාරත්න මිය – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය
44. රවීන්ද්‍ර හේවාවිතාරණ – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
අමාත්‍යාංශ කිහිපයකම ලේකම්වරු මරුවී ඇති අතර බෝහෝ විවාදයට තුඩුදුන ්ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කරුණාසේන හෙට්ටිආරච්චි අලුතින් පත්කර ඇත.