තිස්ස අත්තනායක යලි රිමාන්ඩ්

tissa-aththanayaka

කූඨ ලේඛන සැකසීමේ චෝදනා මත අද දින අධිකරණය හමුවේ පෙනී සිටි එක්සත් ජාතික පත්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. පසුගිය මැතිවරණ සමයේ ජනාධිපති පොදු අපේක්ෂකවරයා අපහසුතාවයට පත් වන ආකාරයේ කටයුතු කිරීම හා ඒ සම්බන්ධව කූඨ ලේඛන සැකසීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාය.

Leave a Reply