චීන, සිංගප්පූරු, ඇමෙරිකානු සහ යුරෝපා සංගමයට අයත් රටවල් සමඟ ද්වී පාර්ශවිය සහ බහු පාර්ශවීය නිදහස් වෙළඳ ගිවිසුම් වලට නුදුරේදීම එළඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම ප්‍රකාශ කරන ලදි.
2020 වන විට රුපියල් බිලියන 20ක අපනයන ආදායමක් ලැබීම මෙහි මූලික අරමුණ බවද ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටින ලදී.
කෙසේ වෙතත් මෙම තත්වය දිවයිනේ සුළු හා මාධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට අහිතකර ලෙස බලාපනු ලබන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.