කෘතීම කඩදාසි පෙළපොත් සෞඛ්‍යට අහිතකරයි – GMOA
Posted on 06.13.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
කෘතීම කඩදාසි වලින් සකස්කර ඇති පෙළපොත් හේතුවෙන් අක්ෂි රෝග හා ශ්වසන අබාධ ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
සියළු තාක්ෂණික නිර්දේශයන් ඉවත දමා නිෂ්පාදනය කරන ලද මෙම පෙළපොත් බෙදාහැරීම වාහාම නතර කලයුතු බව ජනාධිපතිවයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින ලදි.
පසුගියදා කිසිදු පූර්ව පරීක්ෂාවකින් තොරව පෞද්ගලික සමාගමක් හරහා මෙම කෘතීම කඩදාසි යොදා ගනිමින් රුපියල් කොටි 15ක් වැය කර පෙළපොත් ලක්ෂ 5ක් මුද්‍රණය කර තිබුණි.
ආශිත පුවත්
Related News