වාරිමාර්ග ඉංජිනේරුවන් විරෝධතාවයක
Posted on 06.14.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශ ලේකම් තනතුරට ශ්‍රී ලංකා ඉංජිනේරු සේවාවෙන් පරිභාහිර සුදුසුකම් රහිත පුද්ගලයෙකු පත් කිරීමට එරෙහිව අද(14) දින දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට වාරිමාර්ග දෙපාර්තම්නේතු ඉංජිනේරු සංගමය විසින් උද්ගෝෂණයක් සංවිධානය කර තිබුණි.
Related News