අද උදෑසන චීනයේ ෂින්චුආන් ප්‍රාන්තයේ විශාල නායයෑමකින් ප්‍රද්ගලයේ 100කට වැඩිය පිරිසක් පස් කදුවලට යටවීමෙන් මියගොස් අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හදිසි නාය යෑම හේතුවෙන් එම ගම්මානයේ නිවාස 40කට වැඩි ප්‍රමාණයක් සම්පූරණයෙන්ම විනිශවී ගොස් ඇතැයි එම වාර්තා පෙන්වා දේ.
ටිබෙට් හා ක්වාන් යන කදුවැටි වලට සම්බන්ධ විශල කන්දක කොටසක් මෙසේ නාය යෑම හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගලා බසින ගංගාවක කිලෝ මීටර් දෙකක් පමණ කොටසක් ජලය බැසයෑමද අවහිරවී ඇති බව එම වාර්තා පෙන්වා දේ.
මේ හේතුවෙන් තවත් අපදා තත්වයක් නිර්මාණයවීම හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.