தமிழ்
English
Contact
Monday 18th December 2017    
සෞඛ්‍ය අමාත්‍යංශයේදී ශිෂ්‍යයන්ට ප්‍රහාරයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෞඛ්‍ය අමාත්‍යංශයේදී ශිෂ්‍යයන්ට ප්‍රහාරයක්



“සරසවි බදවා ගැනීම් ඉහළ දමනු, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ“ යන ඉල්ලීම් වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය සහ වෛද්‍යපීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය විරෝධතාවයට සන්නද්ධ ආරක්ෂක භටයන් විසින් එල්ල කළ අමානුෂික ප‍්‍රහාරයේදී ජනමාධ්‍ය තුළින් වාර්තා නොවූ පැත්තක් අපගේ කැමරාවේ සටහන් වූ ආකාරයයි මේ.




Related News