தமிழ்
English
Contact
Thursday 14th December 2017    
තැපෑල අඛණ්ඩ වර්ජනයකට « Lanka Views | Views of the truth

තැපෑල අඛණ්ඩ වර්ජනයකට



තැපැල් දෙපාර්තමේන්තුව සතු වටිනා ගොඩනැගිලි හෝටල් ඉදිකිරීම වෙනුවෙන් විකිණීම නතර කිරීම සහ පරිපාලන ගැටළු වලට විසදුම් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම් වලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම මත එළඹෙන 26වන දින මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

පසුගිය 13, 14 වන දිනයන්හි සිදු කරන ලද සංඛේත වැඩවර්ජනයට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් බලාධරීන් සිදු නොකිරීම මත මෙම තීරණය ගත් බව එම සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

 


ආශ්‍රිත පුවත්




Related News