එක්සත් ජාතීන්ගේ 70 සැසිය ඇරඹේ

un 70 assemby

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය නිව්යෝක් හි පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේ දී ඊයේ 25 පස්වරුවේ ආරම්භ විය. එම සැසිවාරයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නියෝජිත පිරිස ඊයේ සවස එම ආරම්භක සැසියට එක්ව සිටියහ.

Leave a Reply