විපක්ෂනායක ලෙස ආර්.සම්බන්ධන් පත්වේ.

sambandan

අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසුව කතානායක කරූ ජයසූරිය විසින් විපක්ෂනායක ලෙස ආර්.සම්බන්ධන් පතකළ බව දැනුම්දී ඇත.

මේ අනුව අටවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස ද්‍රවිඩ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් කටයුතු කරනු ඇත.

Leave a Reply