ව්‍යවස්ථා සභාවට ජනපතිගෙන් චම්පික – අගමැතිගෙන් විජේදාස

champika and

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලි චම්පික රණවකත් අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස විජේදාස රාජපක්‍ෂත්  නම්කර තිබෙන බව වාර්තා වේ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ කර්තව්‍යය වනුයේ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සහ ඒවා අධීක්‍ෂණය කිරිමයි.

19වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු සහ සිවිල් සංවිධාන නියෝජිතයින් තිදෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව සඳහා මෙම දෙදෙනා පත්කර තිබේ.

Leave a Reply