ලන්සා – අරුන්දික ඇමතිකම් මාරුකර ගනී 

arudika

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති නිමල් ලන්සාසිය ධුරය ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු සමඟ හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දුන් නිමල් ලන්සා පසුව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය භාරගෙන ඇත.

එමෙන්ම ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දු පසුව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරය භාරගෙන තිබේ.

Leave a Reply