ගී‍්‍රසිය හා යුරෝපා සංගමය අතර ඇතිවී තිබෙන මූල්‍ය අර්බූදය විසදාගැනීමේ බලාපොරොත්තුවෙන් යුරෝපා සංගමයේ හදිසි සමුඵවක් කැදවීමට එහි ප්‍රධානී ෙජරායින් ඩිජ්සෙල්බලොයිම් (Jeroen Dijsselbloem) තිරණය කර ඇත.
පසුගිය මාස තිහිපයක කාලයක සිට ගී්රසියේ ණය අර්බූදය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ මුදල් අමාත්‍යවරු හා ගී්රසියේ අගමැති අැලක්සි සිෆ්රාස් ඇතුලූ එරට නියෝජිතයින් අතර සාකච්ඡා පැවැතියක් එම සාකච්ඡා අසාර්ථකවී තිබේ.
ෙම්හේතුවෙන් යම් ආකාරයක විසදුමක් ලබා ගැනීම සදහා නැවත් මෙෙස් හදිසි යුරෝපා සංගමයේ සමුළුව කැදවීමට එහි නියෝජිතයින් ඒකගවී තිබේ.
ගී‍්‍රසිය විසි්න් යුරෝපා සංගමයට ගෙවීමට ඇති ණය වාරික ෙගවාගැනීෙම් අර්බූදය හේතුවෙන් ෙදපාර්ශවය අතර ෙම් අර්බූදය නිර්මාණයවී තිබේ.
ගී්රසි ෙය් මුදල් අැමැති වරයා පවසන්නේ තම රටේ ආර්ථිකයේ අතිවී තිෙබන බරපතල තත්වය හේතුවෙන් එයට සරිලන ලෙස තමන් විසින් යුරෝපා සංගමයට ගෙවීමට නියමිත ණය වාරික ගෙවීමට තම රට සුදානම් බවත්, ඒ් සදහා ගීසියට අවස්ථාව ලබාදීමට යුරෝපා සංගමය හා ඒයට අයත් යුරෝපා මහ බැංකුව සුදුසු ක්‍රමවේදයක් සකස් කර දීමට අවස්ථාව තම රටට ලබානොදෙනෙ බවයි.
ඒ සදහා සාකච්ඡාවට කිහිපයක් පසුගිය දිනවල පැවැතියත් එය විසිදාගැනීමට සුදුසු අයුරින් යුරෝපා සංගමය මැදිහත් නොවූ බවයි.
මේහ්තුවෙන් ඉදිරියේදී සාධාරණ ලෙස ගී්රසියේ දැනට ඇතිවී තිබෙන මුල්‍ය අර්බූදය විසදා ගැනීමට සහයෝගය යුරෝපා සංගමය නොදෙන්නනේ නම් තමන්ට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට හැර වෙනත් විකල්පයක් නොමැති බවද ගී්රක අගමැති අැෙලක්සි සිප්රාස් වැඩිදුරටත් පවසා තිබේ.