රුසියාව විසින් දිගින් දිගටම නැගෙනහිර පළාත්වල කි්රයාත්මක වන යුක්රේන විරෝධී සටන්කාමීන්ට සිය සහයෝගයදීම හේතුවෙන් තම රට මේ තීරණය ගත් බව යුක්රේන අග්රාමාත්ය ආසර්නි යෙට්සෙනියෙව් පවසා ඇත.
මේ අනුව ලබන ඔක්තෝබර් මස 05වන දින සිට යුක්රේන ගුවන් සීමාව තුලට රුසියානු ගුවන් යානාවලට පිවිසීමට නොහැකි වනු ඇත.
මේ අනුව රුසියානු ගුවන් සේවා සමාගම්වන එරෝපොලොට් හා ට්රාන්ස් ඒරෝ යන සමාගම්වලට අයත් ගුවන් යානාවලට මෙම තහනම බලපානු ඇත.
මේ තීරණය සම්බන්ධ රුසියාව පවසා ඇත්තේ මෙය මෝඩ තීරණයක් බවයි’