බොන්න ගිහින් පමා වූ ගුවන් නියමුවාගේ වැඩ තහනම්

Alcohol-addiction

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් UL554 ගුවන් යානය පැය 15ක් ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් ගුවන් නියමුවෙකුගේ වැඩ තහනම් කර තිබේ. මෙම ගුවන් යානය ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපලට පසුගිය 20 වැනිදා පැමිණියේය. ඒ, පැය 15ක ප‍්‍රමාදයකිනි. අදාළ ගුවන් නියමුවා ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ ප‍්‍රමාද වී වන අතර ඔහු සම්බන්ධයෙන්සිදු කළ මධ්‍යසාර පරීක්ෂණයෙන් ඔහු අසමත් වී තිබේ.

Leave a Reply