‘ඊළඟ කෑල්ල ප්‍රසූත කිරීම සහ සාහිත්‍ය සහවාසය‘

Graphic1

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් ගේ ‘ඊළඟ කෑල්ල ‘ සැප්තැම්බර් 1 වැනිදා ප්‍රසූත කෙරේ..!

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් විසින් රචනා කළ දෙවන නවකතාව වන ‘ඊළඟ කෑල්ල‘ නවකතාව මුහුරත් කිරීමේ උත්සවය ‘ඊළඟ කෑල්ල ප්‍රසූත කිරීම සහ සාහිත්‍ය සහවාසය‘ යන මැයෙන් 2016 සැප්තැම්බර් මස 1 වැනිදා පස්වරු 3.00ට කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ.

මෙහිදී, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි, විචාරක චින්තන ධර්මදාස සහ ඉරුදින ප්‍රවෘත්ති කර්තෘ කසුන් පුස්සෙවෙල මෙන්ම ආචාර්ය එච්.කේ.එම්. සිල්වා යන මහත්වරුන් විසින් දේශන පවත්වනු ඇත.

Leave a Reply