පේරාදෙණිය සරසවියේ 75වන සංවත්සරය නිමිතිකොට ගෙන හෙට(06) දින නව මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක් නිකුත් කරන බව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සඳහන්කරයි.
පේරාදෙණිය සරසවිය වසර 1942 වර්ෂයේ දී අධ්‍යන කාර්යමණ්ඩලය 55 දෙනෙකුගෙන් සහ සිසුන් 904 දෙනෙකුගෙන් යුක්තව ආරම්භ කරන ලදි.