සියළු වමේ බලවේග මේ මොහොතේ රාජ්‍ය මර්දනයට එරෙහිව එකතු විය යුතුයි. SAITM අර්බුදය, ශිෂ්‍ය සටන් සහ ඊට එරෙහි රාජ්‍ය මර්ධනය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ Vivara E News වෙත අදහස් දක්වමින්.