වාහන මිළදී ගැනීමට තවත් පරිපූරක ඇස්තමේන්තුවක්
Posted on 07.07.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
අමාත්‍යවරුන් සඳහා වාහන ගෙන්වීමට සහ නිවාස අලුත් වැඩියා කිරීම සඳහා අද(07) දින තවත් පරිපූරක අස්තෙමෙන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් පසුගියදා ජානාධිපතිවරයා සඳහන් කර සිටියේ මේ වසර අවසාන වන තෙක් වාහන මිළදී ගැනීම සඳහා නැවත මුදල් වෙන් නොකරන බවය.
Related News