අලුත් ආණ්ඩුවේ මංගල කැබිනට් රැස්වීම අද (09) පෙරවරුවේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීම සඳහා නව කැබිනට් ඇමැතිවරුන් සහ පළාත් සභා මහ ඇමැතිවරුන් ද සහභාගි වන බව ආරංචි මාර්ග පවසයි.