‘උසාවිය නිහඩයි‘ ප්‍රදර්ශනයට බාධා කළ වාරණය ඉවරයි!

silence-in-the-courts

සැකකරුවකුට ඇපදීම වෙනුවෙන් හිටපු විනිසුරු ලෙනින් රත්නායක විසින් ඔහුගේ බිරිය අපයෝජනය කිරීමේ සිදුවීම අලලා ප්‍රසන්න විතානගේ අධයක්ෂනය කල ‘උසාවිය නිහඩයි!‘ වාර්තා චිත්‍රපටයට පනවන ලද වාරණය අද (21) දින ඉවත් කරන ලදී.

ඊයේ කොළඹ දිසා අධිකරණයේදී තීරණය වූ ආකාරයට මෙම වාරණයට අදාල පැමිනිලිකාර ලෙනින් රත්නායක විසින් ඊයේ සිය පැමිනිල්ලට අදාළ ලිඛිත කරුනු දැක්වීම කළ යුතු විය. අද දින කැදවූ අවස්ථාවේ එම වාරණය ඉවවත්කරමින් 2017 ජනවාරි 19වැනිදාට කල් තබන ලදී.

Leave a Reply