අල්ල්ස් කොමිසමට නව සභාපතිවරයෙක්

bribary

විනිසුරු ටී.බී.වීරසූරිය අල්ලස් හෝ දුෂණ වංචා කොමිසමේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති අතර තවත් විනිසුරුවරයකු වන ලාල් රංජිත් සිල්වා හා ‍හිටපු පොලිස් අධිකාරී චන්ද්‍රනාත් නෙවිල් ගුරු‍ගේ නව අධ්‍යක්ෂ ජනරාල්වරු ලෙසද පත්කර ඇත. ‍

මීට ‍පෙර ‍කොමිස‍මේ සභාපති ලෙස කටයුතු කළ විනිසුරු ජගත් බාලපටබැදිට එ‍රෙහිව දූෂණ ‍චෝදනා එල්ලවී තිබුනි. ‍

19 ව්‍යවස්ථා සං‍ශා්ධනය මගින් ස්වාධීන ‍කොමිසන් සභා ස්ථාපිත කිරීමට කටයුතු ‍කෙරිනි.

Leave a Reply