කැබිනට් ඇමතිවරුන් 05ක්, රාජ්‍ය හා නියොජ්‍ය ඇමතිවරුන් 45 දෙනෙකු අද දිනයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම කැබිනට් ඇමතිවරුන් පස් දෙනාගෙන් සිවු දෙනෙක් හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුක් 17ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය බවද වැඩිදුරටත් වාර්තා වේ.
මේ ආණ්ඩුව බලයට පැමිණියේ කලින් පැවැති ආණ්ඩුව විශාල ඇමති මණ්ඩලයක් පවත්වාගෙන යාම පිලිබඳ විවේචනයක්ද කරමිනි.