සේමවංශයේ නව පක්ෂය 27 ඇරඹෙයි

somawansha-amarasinghe

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ විසින් පිහිටුවන නව පක්ෂයේ පළමු සමුළුව සෙනසුරාදා (27) කොළඹදී පැවැත්වීමට නියමිත බව ඔහු කියයි.

එදින සමුළුව සැසිවාර දෙකකින් යුක්ත වන බවත් පළමු සැසිය මහජනයාට විවෘත වන අතර දෙවැනි සැසිය පක්ෂ සාමාජිකයන්ට හා එහි ක්‍රියාකාරකම්වලට සීමාකර තිබේ.

එහිදී පක්ෂයේ නායකයින් තෝරාගැනීමට නියමිත බවත් පක්ෂයේ නම සැසිය අවසානයේ මාධ්‍යයට ප්‍රකාශ කරන බවත් අමරසිංහ පැවසීය.

Leave a Reply