19, 17ටත් වඩා බාලයි…

sri-lanka-relations

අද (28) දින 19 වෙනි සශෝධනය දෙවන වර කියවීමේදී එයට තවත් සංශෝධන එකතු කරන ලදී.

17 වෙනි සශෝධනයේ 10 දෙනෙකුගෙන් 04 දෙනෙක්ව පැවති ස්වාධීන කොමිෂන් සභා නම් කිරීමට බලය ඇති ව්‍යවස්ථා දායක සභාවේ පාර්ලිමේන්තු නියෝජනය අදාල සංශෝධන මගින් 07 දක්වා වැඩිකර ඇත.

ඒ අනුව සංශෝධනයේ ප්‍රධාන අරමුණක් වූ රාජ්‍ය සේවය නිර්දේශාලනය කිරීම මෙම සංශෝධනය මගින් පරාජය වී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

Share This:

Leave a Reply