19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙස බලකරමින් සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මාදුළුවාවේ සොභිත හිමි අද නිදහස් මණ්දිරිය ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වන විට අවසන් කර තිබේ.
19 වන ව්‍යවස්තා සංශෝධනය සම්මත වන බවට ලද සහතිකයක් මත සත්‍යග‍්‍රහය අත්හිටවු බව එහිමියෝ ප්‍රකාශ කළේය.