தமிழ்
English
Contact
Sunday 5th May 2019    
මෙක්ෂිකෝවටත් භූමිකම්පාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෙක්ෂිකෝවටත් භූමිකම්පාවක්



දකුණු දිග මෙක්සිකෝවේ ඔක්සාකා නගරයේ ඊයේ(28) දින භූමිකම්පාවක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

එරට වේලාවෙන් අළුයම 5.46ට පමණ සිදුවූ, රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයෙන් යුත් මෙම මෙම භූ කම්පාවෙන් අනතුරු කිසිවක් එක් අයෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ලක්‍ෂ 03ක පමණ ජනතාවක් වාසය කරන මෙක්සිකෝවේ ප්‍රාන්ත අගනුවරට ද මෙම කම්පනයේ ප්‍රබලත්වය දැනී තිබේ.




Related News